රසම රසට ලස්සන පාටට බොම්බෙලි කරවල බැදුමක් හදාගන්න කවුද අකමැති නේද?ඉතින් මේ ලේසි පියවර ටික අනුගමනය කරලා බලන්නකෝ...
අවශ්‍ය ද්‍රව්‍ය
01. බොම්බෙලි කරවල ග්රෑ 100
02. ලොකු රට ලූනු ගෙඩි 2-3
03. රම්පෙ කොල 1
04. කරපිංචා ලොකු ඉති 2
05. අමු මිරිස් කරල් 5
06. කුරුදු පොතු කැබැල්ලක්
07. මිරිස් කුඩු තේහැඳි 1/8-1/4
08. කෑලි මිරිස් මේසහැඳි 1.5
09. ගම්මිරිස් කුඩු තේහැඳි 1/8
10. ලුනු කුඩු රස අනුව
11. කහ කුඩු තේහැඳි 1/8
12. තෙල් මේසහැඳි 2 ක්
Fried dried fish - Bombil Karawala
01). 100g of Dried bombil
02). 2-3 big Onions
03). 1 pandan Leaf
04). Some Curry Leaves
05). 5 Green Chilis
06). Some Cinnamon
07). 1/8-1/4 Tsp of Chilli Powder
08). 1.5 Tbsp of Chilli Flakes
09). 1/8 Tsp of Pepper Powder
10). Some Salt
11). 1/8 Tsp of Turmeric Powder
12). 2 Tbsp of Oil
links
කරවල බැදුම ගමේ රසට Dried Fish Fry - Karawala Beduma
කටට රසට ඉස්සො බැදුම Spicy Prawns Fry Sri lankan
සැමන් - ටින් මාලු රසට තෙල් දාමු Sri Lankan Canned Fish Tempered
Please like my Facebook - page Chammi Imalka
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
………………………………………………
Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
0 Comments