Advertisement

emphasize or sometimes to exaggerate the emotion Some situation මට යකෙක් කන්න බඩගිණි

emphasize or sometimes to exaggerate the emotion Some situation  මට යකෙක් කන්න බඩගිණි -아/어/여(서) 죽겠다 is the grammatical structure that is used to emphasize or sometimes to exaggerate the emotion that you have or the state you're in, and it literally means “I will die from + descriptive verb”. 서 can be said or omitted.සමහරක් විට අප කතා බහේදි .. මට යකෙක් කන්න බඩගිණි එහෙම නැත්තම් පොලොව පලාගෙන යන්න හිතුණා. මෙ වගේ ප්‍රකාශයන් කරනවා. මෙවැනි වාක්‍යන් කොරියන් භාශාවෙන් කොහොමද කියන්නේ කියලා අද පාඩමෙදි සාකච්ඡා කරනවා.

아파 죽겠어요
공부하고 싶어 죽겠어요
배고파 죽겠어요.
행복해 죽겠어요.
졸려 죽겠어요.
나 배고파서 죽겠어요.

창피해 죽겠어.

너무 춥다. 얼어 죽겠어요.
아! 무서워 죽겠어요.
니가 보고싶어서 죽겠어.

EPS TOPIK,TOPIK,한국능력시험,korean live class ven mangala,겠,죽겠어요 grammar,kalyanapura mangala thero,Sri lanka,korea,

Post a Comment

0 Comments